පද්මේ මට කීවා එයාටත් ලස්සන වෙන්න ඕනි කියලා - පියුමි පද්මෙ එක්ක තිබ්බ පලහිලව්ව වමාරයි
ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි සහ අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල් බද්දර පද්මේ යන දෙදෙනා අතර කිනම් ආකාරය සම්බන්ධයක් පැවතියේ ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතී.
පොලිස් විමර්ශන ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වන විට පියුමි හංසමාලී තමන් කෙහෙල් බද්දර පද්මේ සමග පැවැත්වූ සම්බන්ධතාවය පිළිබඳව ඇගේ සමාජ මාධ්‍ය ගැන මට දීර්ඝ සටහනක් එක් කරමින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කර ඇත.
ඇය ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට තිබුණේ පහත ආකාරයේ සටහනකි,
"Hi 👋🏻 good afternoon 😃 my lovely friends have a beautiful day🤣🔫 මම මිට අව්රැදු 4 කට කලින් එ කියන්නෙ 2022 march dubai වල අව්රැදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ ඔහු ඔහුගෙ බිරිදත් දරැවන් ෙදන්නාත් සමගම ඇවිල් මා සමග පිංතර ගත්තා ❤️ එ ආවාස්තාවෙ ඔහු පැවසුවෙ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනෙ යනුවෙන් ඉතිං piumi skin ඔහුට ඔනෙ මම කිව්වා අරං ගාන්න කියලා 🤣 මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සන🙊 CID මාත්තුරැ මගෙන් විමසුවෙ ඔහු සමග මුදල් ගනුෙදනු කර ඇති ද යන්න 🙉 never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited තියනවා ඉතිං ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා යකු🤣🔫 ඔවා අරං නිකං වෙඩි කාලා mereන්න මට බැ මම ඔවාට පට්ය බයයි promise 🙏 Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඔනැම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා."