LPL තරගාවලිය ගැන අලුත්ම ආරංචිය මෙන්න

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් වාර්ෂිකව සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2025 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ නොපැවැත්වෙන බව නිවේදනයක් මගින් තහවුරු කළේය.

2026 පෙබරවාරි-මාර්තු කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමසත්කාරකත්වය යටතේ පැවැත්වෙන 2026 ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම්වීම සඳහා මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වෙයි.

හොංකොං තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

හොංකොං තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

පාකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කෙරේ

පාකිස්ථාන එක්දින ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙකු පත් කෙරේ