පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත.
එහි සජීවි විකාශය පහතින්,
..................................................
පාර්ලිමේන්තුව අද රැස්වෙයි [ 9.43 AM ]
පාර්ලිමේන්තුව අද (22) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
ඒ සමඟ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ නියෝග ඇතුළත් ගැසට් නිවේදනයක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
වන්නේ සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කළ රීති අද දින විවාදයට ගැනීමට නියමිත වේ.
එමෙන්ම මේ සතියට අදාළව, පාර්ලිමේන්තුව ලබන සිකුරාදා තෙක් රැස්වීමට නියමිත වේ.