ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]
By Shehan
මේ වසර මුලදී පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ජීවිතයට මරු කැඳවූ කොළඹ අධිකරණ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින ශ්‍රී ලාංකික කාන්තාව වන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම පෙන්වන දර්ශන නිකුත් වී තිබේ.
මෙමෙ දර්ශන මෙතනින් බලන්න https://www.facebook.com/share/v/14QK1EXdrxh/