සති 03ක සමීක්ෂණයකින් දිනන ජනාධිපති අපේක්ෂකයෙක් ගැන හෙළිදරව්වක්..54%ක් ගන්නවලු.

Report

ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා අවධාරණය කර සිටිනවා.

රාජ්‍ය විශ්ව විද්‍යාලයක මැදිහත්වීමෙන් මෙම සමීක්ෂණය පසුගිය සති තුනක කාලයේදී සිදු කරන ලද බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අද කරන්න යන දේ මෙන්න..


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කන්තලේ නගරයේදී පැවැති ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.