තිසර පෙරේරා ආදරණීය පුංචි දියණියව පළමුවරට සමාජ මාධ්‍යයට පෙන්වයි - අනේ එයාගේ ලස්සන [PHOTOS]

Report

පසුගිය කාල සීමාවේදී බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුණු ආදරණීය චරිත දෙකක් තමයි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සහ නිශී හතරසිංහ කියන්නේ.

තිසර පෙරේරා ඔහුගේ පළමුව විවාහයෙන් වෙන්වෙලා අතිනත ගත්ත දෙවැනි බිරිඳ තමයි නිශී හතරසිංහ කියන්නේ. හැමෝම මේ දෙන්නගේ සම්බන්ධ ගැන දැනගන්නේ එක පාරටම දෙන්නා සමාජ මාධ්‍යයට එකතු කරපු ඡායාරූප රැසක් සමගයි.

ඒ වන විට තිසර තමන්ගේ පළමු විවාහයෙන් දික්කසාද වී ඇති අතර ඒ වන විටත් ඔහුයි නිශීනියි ආදරණීය දියණියකගේ දරු සුරතල් විඳීමට මග බලමින් සිටියා.

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ආදරණීය දියණිය ඉපදුණාට පස්සේ තිසර නැවත වතාවක් ජීවිතය ගැන ආදරය ගැන අලුතෙන් හිතන්න පටන් අරන්. මෙච්චර කාලෙකට සිඟිති දියණියගේ මුහුණ සමාජ මාධ්‍ය ගිණුම්වලට ඔවුන් එක් කොට තිබුණේ නැත.

නමුත් පසුගිය දවසක තිසර පෙරේරා ඔහුගේ ආදරණීය සිඟිති දියණියගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කොට තිබුණි. ඉතින් මේ වන විට බොහොම සතුටින් ජීවිතය ආදරය විඳින ඔහුට ඒ ජීවිතය දවසින් දවස සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

පද්මේ මට කීවා එයාටත් ලස්සන වෙන්න ඕනි කියලා - පියුමි පද්මෙ එක්ක තිබ්බ පලහිලව්ව වමාරයි

පද්මේ මට කීවා එයාටත් ලස්සන වෙන්න ඕනි කියලා - පියුමි පද්මෙ එක්ක තිබ්බ පලහිලව්ව වමාරයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery