කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය වෙන්නේ මෙහෙමයි

Report

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය මේ දිනවල සිදුවේ.

'Clean Sri Lanka' ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 425ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම නවීකරණ කටයුතු සිදු කරන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු ශ්‍රම දායකත්වය සහ කොළඹ මහ නගර සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ අනෙකුත් ආයතනවල දායකත්වයෙන් සහ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කරයි.

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

වාහන මිල අඩු වෙනවද නැද්ද? මෙන්න තීරණය

වාහන මිල අඩු වෙනවද නැද්ද? මෙන්න තීරණය