අම්මෝ ජනපති අනුර වෙනුවෙන් කරපු දේ බලන්නකෝ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අදට යෙදී ඇත. ඒ නිමිත්තෙන් ආශිර්වාද පතා අද (24) සවස කොළඹ ජින්තුපිටිය සිව සුබ්‍රමණියම් කෝවිලේ දී විශේෂ ආශිර්වාද පුජාවක් පැවැත්වුණි.

ඒ සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ඇතුළු කොළඹ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහභාගි වී ඇත.

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්