ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

Report

අද දින අළුයම් කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින බලා පිටත්ව ගිය ගුවන් යානයේ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාද සිට ඇති බව වාර්තා වේ.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

ඒ අනුව දෙදෙනාම යාබද අසුන් දෙකක හිදිමින් ගමන් කොට ඇති බව දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයා නිල සංචාරයක් සදහා පිටත්ව ගොස් තිබුණද නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනට ගොස් ඇත්තේ සිය පෞද්ගලික සංචාරයක් සදහා බව දැනගන්නට ඇත.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 101 දරණ යානයෙන් මේ දෙදෙනා මෙසේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.