සජිත් ප්‍රේමදාස එක්ක ප්‍රසාද් සිරිවර්ධන CIDයට එයි

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන අද (12) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඔහු විසින් පෞද්ගලික රූපවාහිනි නාළිකාවක දී කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහාය.

ඔහු සමඟ සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද (12) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක්ව සිටියහ.

රටට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි පාඩුවක් - අලුත්ම වාර්තාවට හොරේ මාට්ටු වෙයි

රටට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂයකට වැඩි පාඩුවක් - අලුත්ම වාර්තාවට හොරේ මාට්ටු වෙයි

ඒ සඳහා පෙර පසුගිය 10 වනදා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබුණත්, එදිනට පැමිණීමට නොහැකි බව ඔහු දන්වා තිබීම නිසා අද (12) දිනයේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණීම සිදු වි තිබේ.

ඉගෙනගන්නේ නැතිව කසිප්පු තිප්පොළේ ලැග්ග ලාල්කාන්ත තමයි වනචරයා - උලපනේ සුමංගල හිමි

ඉගෙනගන්නේ නැතිව කසිප්පු තිප්පොළේ ලැග්ග ලාල්කාන්ත තමයි වනචරයා - උලපනේ සුමංගල හිමි