ලංකාවම කළුවරේ - රටම අදුරට යයි - තැන් 15,000ක විදුලිය බිඳවැටෙයි - සූදානමින් සිටින්න
ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් සිදුවී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 15,000 අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වෙයි.
ඒ සම්බන්ධයෙන් අදාළ වෘත්තිය සමිති නියෝජිතයින් නව සමාගම් 4ක සභාපතිවරු ඇතුළු ප්‍රධානීන් සමග ඊයේ සාකච්ඡාවක නිරත වූ අතර, එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සංකේත වැඩවර්ජනය අඛණ්ඩව සිදු කිරීමට එම වෘත්තිය සමිති තීරණය කළේය.
තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්