අද විදුලිය කපන කාලය හදිසියේම ඉහළ දමයි..

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Sep 27, 2022 07:29 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ දී සිදු කරන විදුලි කප්පාදුව පැය තුනක කාලයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව පැවසීය.

නමුත් හෙට දිනයේ සිට යළිත් විදුලි කප්පාදුව පැය දෙකයි මිනිත්තු විස්සක් සීමාවට ගෙන ඒමට කටයුතු යොදන බව ද හෙතෙම පැවසීය.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් මෙම විදුලි කප්පාදුව ඉහල දැමීමට කටයුතු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now