අද සිට විදුලිය කපන කාල සටහන වෙනස් වෙයි.. අලුත් ලැයිස්තුව මෙන්න..
Sri Lanka
Ceylon Electricity Board
By Aruna
ඉදිරි දින කිහිපයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව 25, 26 සහ 27 යන දිනවල පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුල පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනවා.
එමෙන්ම CC කලාප සඳහා උදෑසන 6 සිට 9 දක්වා පැය 3ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා.
වෙනස් වූ අලුත්ම කාල සටහන පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
![Gallery](https://cdn.ibcstack.com/article/0f8bfa7f-4fbc-4327-8fb4-cececdfead53/22-6265ee0d0a93b.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)