අද විදුලිය කපන වෙලාව වෙනස් කරයි...අලුත්ම කාල සටහන මෙන්න.

Sri Lanka Technology Power cut Ceylon electric Bord
By Aruna Apr 12, 2022 02:34 AM GMT
Aruna

Aruna

Report

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම නිසා අද දිනයේ(12) දිනයේ සමස්ත ශ්‍රී ලංකාවට පැය 4 බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ සිට ඩබ්ලිව් කලාප 20 ට පෙරවරු 8.00 සිට පස්වරු 5.30 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 15 ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery