ජනප්‍රිය ගායිකා සමිතා මුදුන් කොටුව සහ ඇයගේ ආදරණීය සැමියා රංගනයට

Report

ජනප්‍රිය ගායිකාවක් ලෙස වසර ගණනාවක් ක්ෂේත්‍රය තුළ නිර්මාණාත්මක ගීත නිර්මාණයන් රැසක් දායාද කළ එමෙන්ම දක්ෂ විනිසුරුවරියක් වශයෙන් කටයුතු කරන සමිතා මුදුන් කොටුව මහත්මිය කොයි කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.

ඇයගේ පෞද්ගලික ජීවිතය ගත් විට නොයෙකුත් ප්‍රශ්න බාධක කම්කටොළු රැසකට මුහුණ දීපු චරිතයක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය විවාහ වුණේ අතුල අධිකාරි මහත්මයා සමඟයි.

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

සියලුම පාසල් ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් - දැනගෙන පාසල් යන්න

නමුත් මේ වන විට එම විවාහයෙන් වෙන් වී ඇය ජීවත් වනුයේ චිරන්ත නමැති තරුණයෙක් සමගයි. ඇය ඔහුත් සමග ඉතා සතුටින් කාලය ගත කරනරන අතර හරි ලස්සන අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි.

ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයක සමිතා සහ චිරන්ත රංගනයෙන් දායක වීමට තීරණය කිරීමත් සමඟයි.

ජනප්‍රිය ගායිකා සමිතා මුදුන් කොටුව සහ ඇයගේ ආදරණීය සැමියා රංගනයට | Popular Singer Samitha And Husband Act

මෙම ටෙලි නිර්මාණය ඔවුන් දෙදෙනා චරිත දෙකක් නිරූපණය කරන අතර බොහෝ දෙනෙක්ගෙන් ඔවුන්ට සුබවාදී උණුසුම් ප්‍රතිචාර හිමිවී තිබුණි. ඉතින් ආදරණීය චිරන්ත සහ සමිතාට ඔවුන්ගේ මේ අලුත්ම කාර්යයට හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පී අයේෂා දිසානායක අත්අඩංගුවට