ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්[VIDEO]

Report

රංගන ක්ෂේත්‍රය තුල ජනප්‍රිය රංගන ශිල්පිණියක් වුණ ගයාත්‍රී ඩයස් ගැන ඇහුනු සංවේදී කතාවක් ගැන කියන්නයි මේ සූදානම. ඇය විලාප තබමින් සංවේදී වන වීඩියෝ පට කිහිපයක්ම සමාජ මාධ්‍ය පුරාවටම මේ වන විට ප්‍රචාරය වෙනවා

ඉතින් මේ ඇයි කියලා හොයලා බලපුවහම ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට ඇය මේ සම්බන්ධයෙන් සියලු විස්තර එකතු කරනවා.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

ඇය ගොඩක් ආදරෙන් රැක බලා ගත්ත ආදරණීය සුරතලා අද යන්නම ගිහින්.ඉතින් මේ වියෝව ඇයට දරාගන්නට නොහැකියි.

හේතුව ඇය තමන්ගෙ කුසෙන් වදාපු දරුවෙක්ට තරමටම මේ සුරතල් සතාට ආදරය කරනවා. ඉතින් ඇය මියගිය සතාව තමන්ගේ දෝතට අරගෙන අඬන වීඩියෝ පටයක් තමයි සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වුණේ.

ඒ වගේම ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමටත් ඒ සම්බන්ධයෙන් සටහනක් එකතු කර තිබුණි.එය පහතින් උපුටා දක්වා ඇත.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

"මගේ සුදු පුතාට නිවන් සැප ප්‍රාර්ථනා කරපු,එයාට හොඳ ආත්මයක් කරපු ,එයාට මනුස්ස ආත්මයක් ප්‍රාර්ථනා කරපු ,ඔයාලා හැමෝටම පුදුමාකාර පිනක් ලැබෙන්න ඕනි කියලා මම හිතනවා.මොකද මගේ දුක ඔයාලගේ හිතට අරගෙන ඕගොල්ලන්ගේ ඇඟට අරගෙන කමෙන්ට් වලින් මගේ හිත පුදුමාකාර විදියට හැදෙමින් පවතිනවා.

ඇත්තටම එයා මගේ ළඟ හිටියේ පොඩි කාලයක් උනාට ඒ කාලේ ඇතුලත පැය ගණන් වලින් විනාඩි ගණන්වලින් තප්පර ගණන් වලින් කියනවා නම් එයා මගේ ළඟමයි හිටියේ. අන්තිම දවස් කීපයක් මගේ ළඟමයි හිටියේ.

ඉතින් එයාට Distemper හැදිලා ගොඩාක් අමාරුවෙන් එයා මට හෙල්ලෙන්නවත් නොදී මට පොඩ්ඩක්වත් යන්නවත් දෙන්නැතුව මාව ළඟටම තියාගෙන හිටියා. ඒකමයි මට මේ වේදනාව වැඩියි. ඉතින් එයාට ලොකු වේදනාවක් තිබ්බා මාව දාලා යන්න. ඒ නිසා එයා ගොඩක් දවස් මම වෙනුවෙන් හිටියා කියලා මට හිතෙනවා.

එයාට වියදම් කරන ඒවා වලට එයාට දුක හිතෙන්න ඇති. ඒ නිසා අන්තිම මොහොතේ එයා give up කළා. එයත් ට්‍රයි කරලා ජීවත් වෙන්න ගොඩාක් ට්‍රයි කළා. එයා අමාරුවෙන් කෑවා. ඒත් අන්තිම දවස එයාට කන්න බැරි වුණා. ඊට පස්සේ මම පොඩි දේවල් කැවිවා.

දිවයිනේ ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි වේ

දිවයිනේ ප්‍රදේශ කීපයකට විදුලිය විසන්ධි වේ

දැනෙන්න ඇති ඉන්නවට වඩා හොඳයි යන එක කියලා. ඉතින් එයාගේ ඉන්න තැන ගොඩක් ලස්සන තැනක් වෙන්න ඕනේ කියලා ඕගොල්ලෝ වගේ මමත් ප්‍රාර්ථනා කරන්නේ? ඉතින් ගොඩාක් පින් මගේ පැටියා වෙනුවෙන් wish කලාට…..🙏🙏අන්තිමට එයා එන්ජල් කෙනෙක් වුනා🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️"

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.

https://web.facebook.com/share/r/16VdvACMH6/