පූජානි එයාගෙ උපන් දිනේ දවසේ හරී අපූරූ පොටෝ ෂූට් එකක් කරලා - හැමෝම හොයපු ඒ පොටෝ ෂූට් එක මෙන්න..(PHOTOS)

Report

නිරන්තර ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නා කලා ක්ෂේත්‍රයේ ඉන්න සුන්දර මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි පූජානි භාග්‍යා කියලා කියන්නේ.

ඉතිම් මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකවක් මගින් සංවිධානය කළ අවුරුදු කුමරිය තේරීමේ තරගාවලියක් හරහා කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය මේ වෙද්දී රටම හදුනන චරිතයක් බවට පත් වෙලා ඉවරයි කිව්වොත් මා නිවැරදි.

ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)

ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)


එමෙන්ම, ඇය නිවේදන කටයුතු වලට මෙන්ම පොටෝ ෂූට් වලටත් සහභාගී වෙනවා අපි ඕනෑ තරම් දැකලා තියෙනවානේ.

ඇයගේ ආදරවන්තයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඒ ගැන රටම දන්නවා.

ඒ තමයි ගායන ශිල්පී මෙන්ම රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන.

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)


ඉතිම් පසුගිය දා පූජානි එයාගේ උපන්දිනේ වෙනුවෙන් හරි අපුරූ පොටෝ ෂූට් එකක් කලා.

ඒ ගැනම රටම කතා වුණා.මොකද ඒ තරම් ඒක හරිම ලස්සනයි.

බලන්නකෝ ඒ පොටෝ ෂූට් එක කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery