ඇත්තටම එයා හරි ලස්සන ගෑණු ළමයෙක්.. තරුණයින් පිස්සු වැටුණු, රිදී තිරය කළඹවපු සුප්පා දේවිය.. (PHOTOS)

Report

අබිලාෂි ෂන්තුෂ්කි ගැන ඉතිම් අමුතුවෙන් කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ.

ඒ තරම් එයා ජනප්‍රිය දක්ෂ නිළියක්.

උදාරයි.. මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් එක.. එකපාරක් බැලුවොත් ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. අනෙ එයාගෙ ලස්සන.. (PHOTOS)

උදාරයි.. මේ දවස්වල තරුණයන්ගේ ක්‍රෂ් එක.. එකපාරක් බැලුවොත් ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. අනෙ එයාගෙ ලස්සන.. (PHOTOS)


මේ දිනවල කා දෙනා අතරත් ජනප්‍රිය චිත්‍රපටයක් තමයි සිංහබාහු චිත්‍රපටය.

ඉතිම් ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සුප්පා දේවියගේ චරිතය හොබ වන්නේ අබිලාෂි ෂන්තුෂ්කි විසින් ය.

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)


ඇයට මේ වන විට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.

ඇය ලස්සන පොටෝ ෂූට් එකක් කරලා තියෙනවා හැමෝගෙම කතා බහට ලක් වුණා.

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)

මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)


බලන්නකෝ එයාගේ ඒ ලස්සන පොටෝ ෂූට් එක කොහොමද කියලා..

GalleryGalleryGalleryGalleryGalleryGallery