මිහිපිට දෙවඟනක් ද ඈ.. විසල් ආදරයෙන් රිදී තිරයම කළඹන එයා... (PHOTOS)
By krishani
රශිප්‍රභා සන්දීපනි කියන්නේ හැමෝම දන්න හැමෝම ආදරය කරන රිදී තිරයෙත් පුංචි තිරයෙත් දකින්න පුලුවන් ආදරණීය කලාකාරිණියක්.
ඇයට ඒ තරම්ම හැමෝම ආදරය කරන්නේ එයාගෙ රූපයට වගේම දක්ෂ නිහතමානී චරිතයක් නිසාවෙන්.
ඉතිම් මේ දිනවල ජනප්‍රිය විසල් ආදරේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතයක් ඇය.
ඇයට ප්‍රේක්ෂක ආදරය දවසින් දවස වැඩි වෙනවා කීවොත් මා නිවැරදි.
ඉතිම් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඇය ගැන දැඩිව කතා බහ වෙනවා දකින්න පුලුවන්.
ඉතිම් බලන්නකෝ එයාගේ ඒ ලස්සන..



