පොළොන්නරු - මනම්පිටි දුම්රිය සේවාව නවතී..

Report

පොළොන්නරුව හා මනම්පිටිය අතර තාවකාලිකව ආරම්භ කළ දුම්රිය සේවාව අද (21) උදේ සිට නතර කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

හිරි පාන්දර මන්ත්‍රී ගෑස් වැඩි වූ මන්ත්‍රී අර්චුනා පොලිසියට සද්දේ දායී.. (VIDEO)

හිරි පාන්දර මන්ත්‍රී ගෑස් වැඩි වූ මන්ත්‍රී අර්චුනා පොලිසියට සද්දේ දායී.. (VIDEO)

පොළොන්නරුව හා මනම්පිටිය අතර මහ මාර්ගය ජලයෙන් යටවීම නිසා මාර්ගයේ බස් රථ ඇතුළු වාහන ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 19 දා සිට පොළොන්නරුව හා මනම්පිටිය අතර දුම්රිය සේවාව තාවකාලිකව ආරම්භ කෙරිණි.

ප්‍රකාශයක් ලබාදෙන්න හිටපු අමාත්‍ය මනූෂ CIDයට...

ප්‍රකාශයක් ලබාදෙන්න හිටපු අමාත්‍ය මනූෂ CIDයට...

ජලය බැසයාම හේතුවෙන් පොලිසිය පොළොන්නරුව හා මනම්පිටිය මාර්ගය රථ වාහන ධාවනය සදහා අද උදේ සිට විවෘත කිරීම නිසා පොළොන්නරුව මනම්පිටිය දුම්රිය සේවාව නතර කිරීමට පියවර ගත් බව දෙපාර්තමේන්තු නිලධාරියකු පැවසීය.

You may like this video