වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් - පොලිස්පතිගෙන් නිවේදනයක්

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනමකට ලක් කර ඇති බව පොලිස්පතිවරයා නිවේදනය කර තිබෙන බව වාර්තා වේ. ඒ සිය රාජකාරි පැහැර හැරීම හේතුවෙන් බව සඳහන්.

මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ හෝමාගම පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

එමෙන්ම සැකකරුගේ මරණයට අදාළව රාජකාරී අතපසු වීම් සහ වගකීම් පැහැර හැරීමක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලින් පසුව මෙම තීරණය ගෙන තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය