ස්පාඤ්ඤයම ශෝකයට පත් වෙයි - 2013 න් පසු රටේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුරින් මියගිය ගණන 68 දක්වා ඉහළට

By Kaushi Oct 29, 2026 02:06 AM GMT
Report

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට දකුණින් පිහිටි අධිවේගී දුම්රියක් තවත් දුම්රියක ගැටීමෙන් අවම ලෙස පුද්ගලයින් 68 දෙනෙකු මිය ගොස් තවත් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව යාවත්කාලීන කරන ලද මරණ සංඛ්‍යාව අනුව, මෙම අනතුර 2013 වසරෙන් පසු රටේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර බවට පත්ව තිබෙනවා.

එසේම ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරන්නේ පරිගණක දෝෂයක් නිසා දුම්රිය නතර වූ පසුව පාලක මධ්‍යස්ථානයේ "පැහැදිලි කළ නොහැකි" තීරණයක් ගැටුමට හේතු වූ බවයි.

ඉන්දියාවේ ලේ හෙල්ලූ ඔර්නබ් සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙයි - ලංකාවටත් සැනසුමක් - රතු එළි ඉවතට

ඉන්දියාවේ ලේ හෙල්ලූ ඔර්නබ් සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙයි - ලංකාවටත් සැනසුමක් - රතු එළි ඉවතට

එමෙන්ම ඉර්යෝ දුම්රිය ක්‍රියාකරු ප්‍රකාශ කරන්නේ තම දුම්රිය රෙන්ෆේ දුම්රියක් "පිටුපසින් ගැටුණු" බවයි.

දුම්රිය දෙකෙහි මගීන් 500 කට වැඩි පිරිසක් ගමන් කරමින් සිට ඇත. මේ අතර අනතුර සිදු වූ ස්ථානයේ දී කතා කරමින් අගමැති පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කළේ ස්පාඤ්ඤය "ශෝකයට පත්" බවයි.

එමෙන්ම බොහෝ ප්‍රධාන පක්ෂ මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු ද අත්හිටුවා ඇත. 

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න