හෝමාගම කළඹමින් පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද - දින 14කට වලංගු අධිකරණ නියෝගයක්

Report

හෝමාගම පොලිස් සිර මැදිරියේදී ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාදී ඇති බව වාර්තා වේ.

අඳාළ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) දින කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව සඳහන්.

ඒ අනුව එම කාල සීමාව තුළදී කිරිවත්තුඩුව, මූණමලේ වත්ත, 17 වන පටුමගේ සිට ගල්කන්ද පොදු සුසාන භූමිය දක්වා වූ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මහජන පීඩාවට හා දේපළවලට හානි වන සේ හා ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධාවන සේ උද්ඝෝෂණ හා පෙළපාලි වළක්වාලමින් කැස්බෑව දිසා අධිකරණ‍ය ඊයේ (28) දින නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් - පොලිස්පතිගෙන් නිවේදනයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් - පොලිස්පතිගෙන් නිවේදනයක්

ඒ කහතුඩුව පොලිසිය කළ ඉල්ලීමකට අනුව බව සඳහන්. එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ (106) 1 වගන්ති ප්‍රකාරව ඉහත ක්‍රියාකාරකම් වළක්වාලන නියෝගයක් ඉල්ලා තිබෙන අතර, ඒ අනුව අඳාළ නියෝගය නිකුත් කර ඇත. එම නියෝගය දින 14කට වලංගු වන බව සඳහන්. 

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය