සලකපු විදිහ අන්තිම කැතයි.. ලෝකෙම ආදරේ දිනූ කුමාර් සංගක්කාරට සහ පවුලේ අයට කම්පනයක් - සමාජ මාධ්‍ය කැළඹෙයි

Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ද්වාර කාර්ය මණ්ඩලය (Gate personnel) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට වෙනස්කම් කරමින් තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට චෝදනා කරන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මුහුණ දුන් මෙම කනගාටුදායක අත්දැකීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ නිලධාරීන් කතා කළ ආකාරය, ක්‍රියාපටිපාටිය වැරදි ලෙස භාවිත කිරීම සහ හැසිරුණු තර්ජනාත්මක ස්වරූපය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

මුළු රටේම උඩු දුවන ගෑස් ප්‍රශ්නෙට ලිට්‍රෝ ගෑස් වෙතින් විසඳුම් - නවතම තත්ත්වය මෙන්න

අඳාළ X සටහන පහතින්,

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසකගේ අවධානය සමාජ මාධ්‍ය තුළ යොමු වී ඇත.

එසේම ඕනෑම මගියෙකුට ගුවන්තොටුපොළ පරිශ්‍රයකදී ගෞරවාන්විතව සැලකීම අත්‍යවශ්‍ය බව බොහෝ දෙනා පෙන්වා දෙයි.

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

තෙල් ගැන නරක ආරංචියක් - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී පෙට්‍රල් මිල ඉහළට - නවතම මිල ගණන් මෙන්න

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

උදෑසන 5.30 ට නිකුත් කළ නිවේදනයක් - සුළි කුණාටු අවසන්.. නවතම තත්ත්වය සුබ වෙන ලකුණු

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය