හිරි පාන්දර මන්ත්‍රී ගෑස් වැඩි වූ මන්ත්‍රී අර්චුනා පොලිසියට සද්දේ දායී.. (VIDEO)

Report

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්චුනා රාමනාදන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පාර්ලිමේන්තු දෙදින විවාදය අද සිට ..

මන්ත්‍රීවරයාගේ රථයෙහි VIP විදුලිපහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයට ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් රථය නවත්වා ඇති බවය.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් මෙම ගැටුම ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබට විශේෂ පණිවිඩයක්..

ගමනාගමනයට මේ මාර්ගය භාවිතා කරන ඔබට විශේෂ පණිවිඩයක්..

එම ලියකියවිලි ලබාදීම ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා කලහාකාරීව හැසිරී ඇති අතර, ඔහු අද (21) උදෑසන පාර්ලිමේන්තු බලා එන අවස්ථාවේ මෙම සිදුවීමට මුහුණ පා තිබේ.

You may like this video