අනියම් සැමියාට පහරදී බලෙන් විෂ පොවලා ඝාතනය කළ අනියම් බිරිඳ මාට්ටු
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව දොඹගහවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනියම් ඇසුරක් දුර දිගේ යාම නිසා සිදුවූ අවාසනාවන්ත ඛේදනීය මරණයක්.
ඒ අනුව අනියම් සැමියාට පහරදී බලෙන් විෂ ශරීරගත කොට ඝාතනය කළ බව කියන අනියම් බිරිය, ඇගේ සහෝදරියන් දෙදෙනා සහ ඥාතියකු අත්අඩංගුවට ගත් බව දොඹ ගහවෙල පොලිසිය පවසයි.
පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 29, 32 ,36 වියේ පසු වන කාන්තාවන් තිදෙනකු සහ 25 හැවිරිදි පුද්ගලයෙකි. තොරතුරු පවුල් ආරවුලක් මත පුද්ගලයකු වස පානය කර මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවට පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබූ අතර පශ්චාත් මතන පරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.