අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

Report

රත්මලාන ගොලුමඩම හංදිය අසලදී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතබා තිබේ.

එහිදී රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශය සිදුකරයි. 

සියලුම වාහන හිමියන්ට රියදුරු බලපත්‍ර ගාස්තු ගැන විශේෂ දැනුම් දීමක් - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

සියලුම වාහන හිමියන්ට රියදුරු බලපත්‍ර ගාස්තු ගැන විශේෂ දැනුම් දීමක් - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්

සුළු මොහොතකට පෙර ඉන්දියාවට භූමිකම්පාවක්

සුළු මොහොතකට පෙර ඉන්දියාවට භූමිකම්පාවක්