සුළු මොහොතකට පෙර ඉන්දියාවට භූමිකම්පාවක්

Report

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ රික්ටර් මාපකයේ 3.9ක භූ කම්පනයක් හටගෙන ඇති බවය.

අද (25) පස්වරු 03:36ට පමණ හටගෙන ඇති මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 24 ලොකු අවදානමක විශේෂ නිවේදනයක්

කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි

කුරුණෑගලට ටොනාඩෝ සුළිකුණාටුවක් - පැත්තම ඉවරයි

හෙට හවස වෙනකම් මේ පැති වලට අනතුරක්

හෙට හවස වෙනකම් මේ පැති වලට අනතුරක්