නැති වුණ නඩු භාණ්ඩ හොයනකොට ඒවා ගත්ත කෙනා දැකලා මහේස්ත්‍රාත්වරයත් පුදුම වෙලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Magistrate Court
By Piyumika Sep 28, 2024 06:00 AM GMT
Piyumika

Piyumika

Report

කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

පාසැල් ළමුන් පිරිසක් රැගත් බස් රථයකට සිදු වූ බිහිසුණු අනතුර..

කල්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරයා කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරිවල නිරතව සිටිය දීයි මෙම සොරකම සිදුකර තිබුණේ.

බලන්නකෝ සාරංග එයාගේ ආසම ගෑණු ළමයා ගැන මුහුණු පොතේ දාල තිබ්බ දේ..(PHOTOS)

බලන්නකෝ සාරංග එයාගේ ආසම ගෑණු ළමයා ගැන මුහුණු පොතේ දාල තිබ්බ දේ..(PHOTOS)

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (27) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%