රට ගිය අක්ක නංගිගේ විස්තරේ දීලා කරලා තියෙන හරියක්.. අවුරුදු 09කට පස්සෙ එළියට ආ පුදුම හිතෙන දෙය මෙන්න..

Report

යාපනය පොලීසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට ගිය අක්ක නංගිගේ විස්තරේ දීලා කරලා තියෙන හරියක්.. අවුරුදු 09කට පස්සෙ එළියට ආ පුදුම හිතෙන දෙය මෙන්න.. | Police Arrested Women At Jaffna

ඒ 2015 වසරේ දී තම සහෝදරියගේ විස්තර හා තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් සකසා ගෙන ඩෙන්මාර්කය වෙත ගොස් ආපසු යාපනයට පැමිණි පසුවයි.

තම වැඩිමල් සොහොයුරිය විදේශ ගත වීමෙන් පසුව ඇයගේ නැගණියටද විදේශ ගතවිමට අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා.

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)


ඉන් පසුව ඇය 2019 වසරේ දී ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් පත්‍රයක් යොමු කර ඇත.

එහිදී ඇගේ නමට විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කොට අති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඇයත් ආගමන විගමන දෙපාර්තමේන්තුවත් මේ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.

ඩෙන්මාර්කයේ සිට අදාල කාන්තාව යාපනයට පැමිණි අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)

අයිතිකාරයත් ඉන්නම ඕන ද?.. පළාත් 09ට වාහන 09ක් තියෙන්න ඕන අලුත්ම නීතිය රටටම බලාත්මක ද?. (VIDEO)


ඇයව අත්අඩංගුවට ගනීමට හැකි වී ඇත්තේ ඇය විසින් සිය මවගේ මරණයට සහභාගි වීම සදහා යාපනයට පැමිණ යාපනයේ බැංකුවක අලුතින් බැංකු ගිණුමත් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ය.

ඒ ඇගේ ජාතික හදුනුම්පත් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත නිකුත් කොට තිබූ නිවේදනයක් හේතුවෙන් ය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකාරිය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන ඇත.