තායි කතුන් යොදාගෙන හොර රහසේ කරගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.

Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 23, 2023 01:19 PM GMT
krishani

krishani

Report

කොළඹ – කොල්ලුපිටිය ප්‍රදේශයේ තායි කාන්තාවන් යොදා ගනිමින් සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා ඇත.

එම වැටලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් සහ තායි කාන්තාවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 37 සහ 45 යන වයස්වල පසුවන කොළඹ 02 සහ පයාගල ප්‍රදේශවල පසුවන්නන් වේ.

සැකකාරියන් 04 දෙනා වයස අවුරුදු 37ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය සඳහන් කළේ ය.

ReeCha