ධර්ම චක්‍රයක් ඇදගෙන හිටියා කියලා මුස්ලිම් කාන්තාවක් අල්ලලා - බැලින්නම් සුක්කානමක්

Report

ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටියදී 2019දී අත්අඩංගුවට ගත් අබ්දුල් රහිම් මසාහිනා නම් කාන්තාවට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුවූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එවකට හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත මහතාට රු. 30,000ක වන්දි මුදලක් පෞද්ගලිකව ගෙවන්නැයි නියෝග කළා.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

පෙත්සම්කාරිය අත්අඩංගුවට ගනු ලැබූවේ ඇය පැළඳ සිටි ඇඳුමක් ධර්ම චක්‍රයක් සහිත බව කියමින් නමුත් පසුව එය නැවක සුක්කානමක් බව හෙලිවී ඇත.

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට ICCPR 3(1) යටතේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පැහැදිලි උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියෝග කළා.