යාපනයේ වයස 70ක පුද්ගලයෙක් වාහන අනතුරකින් ජීවිතක්ෂයට

Report

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී මාර්ගය හරහා යෑමට උත්සාහ කළ අවස්ථාවකදී මෝටර්සයිකලයක් ගැටීමෙන් වයසක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ ජූලි 28 වනදා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

එහෙනම් ජපන් බාබා වැන්ගා කියපු විදිහට සුනාමියක් ආවනේද? මොකක්ද ඇත්ත

ජීවිතක්ෂයට පත් වුයේ මුලතිවු දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ පදිංචිකරු වන 70 හැවිරිදි ඉලයතම්බි නන්දකුමාර් මහතාය.

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

මොන බලු වැඩක්ද මේ නිළියක් වෙලත් පොඩි කොල්ලෙක්ව මරලා දැම්මා දැන් හිර බත් කන්න වෙන්නේ

තවදුරටත් වාර්තා වන්නේ, නන්දකුමාර් මහතා අච්චුවේලියේ සිටි නෑදෑයන් මුණගැසීම සඳහා එම ප්‍රදේශයට පැමිණ සිටි අතර, ජූලි 27 වන රාත්‍රියේදී මාර්ගය හරහා යෑමේදී කිරීමේදී ඉතා වේගයෙන් පැමිණි මෝටර්සයිකලයක් ඔහුට ගැටී බරපතල තුවාල සිදුවී ඇති බවය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

තුවාල සහිතව රෝහල්ගත කළද, ජූලි 28 වනදා ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරුන් තහවුරු කරති.

මරණ පරීක්ෂණ සදහා නියමිත වූ නීතිඥ නමසිවායම් ප්‍රේම්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ මරණ පරීක්ෂණය සිදුකළ අතර, සිරුරට සිදුකළ වෛද්‍ය පරීක්ෂණ අවසානයේ එම සිරුර නෑදෑයන්ට භාර දී ඇත.