ජනප්‍රිය පාසලක සිසුවෙක් පාසලේ දී ම මත්පැන් අලෙවි කරලා - ඔහු ගැන අණාවරනය වූ දේ..

Report

කසිප්පු අළෙවි කරමින් සිටි පාසල් සිසුවෙක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වේ.

ඒ කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙක් ය.

අදාළ සිසුවා පාසලේ දී කසිප්පු අළෙවි කරමින් සිට ඇත.එය එම පාසලේ  ගුරුවරියකට හසු වී තිබෙනවා.

පසුව සිසුවාව කලවාන පොලිසියට යොමු කර ඇති බව සඳහන් වේ.

ඔහු පොලීසියට යොමු කොට දැඩි අවවාද ලබා දීමෙන් අනතුරුව මුදා හැර ඇත.

කෙසේ වෙතත්, සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව වාර්තා වන්නේ.