මෙහෙම දෙයක් නම්.. ඒ ගමන තවත් කුකුල් චමින්ද කෙනෙක්?.

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Jun 21, 2024 01:25 PM GMT
krishani

krishani

Report

ඌව පරණගම ගම්පහවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතරක පෙර පාසල් දරුවෙකුට තම පියා විසින් කූරත්වයට භාජනය කිරීමේ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.

මෙහෙම දෙයක් නම්.. ඒ ගමන තවත් කුකුල් චමින්ද කෙනෙක්?. | Police Arrested One Person At Gampahawatta

ඒ සම්බන්ධයෙන් ඊයේ (20) සවස 5.50ට පමණ වයස අවුරුදු විසි හයක පුද්ගලයෙකු ,ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට මාසයකට පමණ පෙර අදාල මෙම පුද්ගලයාගේ විවාහක බිරිඳ විදේශගතව තිබෙනවා.

ඔහු විසින් මෙලෙස පහර දෙන දර්ශන වීඩියෝ කර ඇයට යවා ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද දින වැලීමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.

EPF ගැන එකවරම විශේෂ තීරණයකට යයි?. මොකක්ද වෙන්න යන්නෙ කියලා දන්නව ද?.


කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ පහර කෑමට ලක් වූ දරුවා පොලිස් භාරයට ගෙන ඇති බවයි.