දකුණෙ යුවතියන් 04ක් බෝඩිං කාමරයක අමුතු සෙල්ලමක් හොරෙන්ම කරලා.. අවසානයේ උන්හිටි තැනුත් නැති වෙන්නම වුණ දෙය..

Report

බෝඩිං කාමරයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලා තිබෙනවා.

දකුණෙ යුවතියන් 04ක් බෝඩිං කාමරයක අමුතු සෙල්ලමක් හොරෙන්ම කරලා.. අවසානයේ උන්හිටි තැනුත් නැති වෙන්නම වුණ දෙය.. | Police Arrested Four Women At Vavuniya

ඒ වවුනියාව මුලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් මත ය.

ඒ අනුව එම නිවස සෝදීසි කිරීමේ දී එම නිවස ගණිකා නිවාසයක් බව තහවුරු වී තිබෙනවා.

එහිදී ගණිකා වෘත්තියේ යෙදී සිටි තරුණියන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම ඊයේ (20) දා සිදුකළ බව පොලිසිය සඳහන් කළේ ය.

පොලීසිය එම නිවසේ හිමිකරුද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් සිව් දෙනා ගාල්ල සහ මාතර ප්‍රදේශවල අය බව හෙළි වී ඇත.

මෙම ස්‍ථානය බෝඩ්මක් වශයෙන් පෙන්වා දිගු කාලයක පටන් මෙම ජාවාරම සිදුකර තිබෙන බව අනාවරණය විය. 

කෙසේ වෙතත්, ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් හතර දෙනා හා නිවසේ අයිතිකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.