හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

Report

මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාවක් යටතේ රඳවා සිටින ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක්කටා කොළඹ මහාධිකරණයේදී ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

මෙහිදී අනාවරණය වන පරිදි සැලසුම් කර ඇත්තේ පොලිස් නිලධාරියකු, බන්ධනාගාර නිලධාරියකු හෝ මාධ්‍යවේදියකු ලෙසින් වෙස්වළාගත් පුද්ගලයකු විසින් එම ප්‍රහාරය එල්ල කිරීමටය.එය තොරතුරේ සඳහන් බව බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

ඒ අනුව ඊයේ (06වැනිදා) අධිකරණ කටයුත්තක් සඳහා නඳුන් චින්තක හෙවත් හරක්කටා රැගෙන ආ අවස්ථාවේදී අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඔහුව රැගෙන ආ බවටත් සදහන්.

ඒ සඳහා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 100කට අධික ප්‍රමාණයක් යොදා ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න

අත්අඩංගුවට ගන්න කලින්ම ඇප ඉල්ලන දේශබන්දු - අධිකරණ තීරණය මෙන්න

එමෙන්ම කොළඹ මහාධිකරණ සංකීර්ණයට පැමිණිය හැකි ප්‍රදේශ සඳහාද ඒ ඒ කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට ද ආරක්ෂක අංශ කටයුතු යොදා තිබිණි. පෙර දින ඔහු අධිකරණයට පැමිණියේ තවත් චෝදනාවකට අධිචෝදනා භාර ගැනීමට ය.

මුරලිගේ කොන්ද බුද්ධ ශාසන ඇමතිටවත් නෑ - විමල්ගේ දැඩි ප්‍රකාශය

මුරලිගේ කොන්ද බුද්ධ ශාසන ඇමතිටවත් නෑ - විමල්ගේ දැඩි ප්‍රකාශය