දිවයින පුරා නිලධාරීන් 10000ක් පොලිස් සේවයට
Sri Lanka Police
Sri Lanka Police Investigation
Law and Order
Sinhala news
Breaking News
By Kaushi
මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් රට පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට අලුතින් බඳවා ගන්නා පිරිස් එලෙස අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසා ඇති බව සඳහන්.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
එසේම ඔහු තවදුරටත් කියා ඇත්තේ මේ වන විට දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් දැඩි කර ඇති බවයි.
එමෙන්ම රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේද එම මෙහෙයුම් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කර තිබෙනවා.
