2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ආරම්භ වෙයි
2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැන්හයි නගරයේදී ආරම්භ කර තිබේ. ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධියේ පාලනය සහ එහි සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්වේ.
ෂැන්හයි සමුළුවේදී කෘත්‍රිම බුද්ධි පාලන ප්‍රමිතීන්, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, සහ කාර්මික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇත.
රටවල් සහ කලාප 30කට වැඩි සංඛ්‍යාවකින් නියෝජිතයන් 1,200කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගි වෙයි. විවිධ සාකච්ඡා වට කිහිපයක් මෙහිදී පැවැත්වේ.

අහස පොළොව නුහුළන අපරාධ මේවා, කන්න දෙන්න නැත්තම් ළමා නිවාසෙකට හරි දෙන්න තිබ්බා තුන්දෙනාටම වස දීලා මරන් නැතුව
2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට සමගාමීව, අතිනවීන තාක්ෂණික නිෂ්පාදනවලින් සමන්විත ප්‍රදර්ශනයක් ද පැවැත්වෙනවා. වර්ග මීටර් 70,000කට අධික භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු මෙම ප්‍රදර්ශනය විශේෂත්වයක් ගනී.
ව්‍යවසායකයන් 800කට වැඩි පිරිසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටිති.
