මොකා මොනව කිවුවත් ඕනෙනම් හෙලිකොප්ටරෙන් යනවා - ලාල් කාන්ත

Report

ජනාධිපතිතුමා ඕනෑම ගමනක් යන අවස්ථාවකදී ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායමක් සම්බන්ධ වීම අනිවාර්ය යැයි අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එය පසුගිය සමයේ ක්‍රමවේදයට සමාන යැයි පවසමින් එය චෝදනා කිරීම බුද්ධිමත් නොවන අදහසක් බවද ඔහු අවධාරණය කරයි.

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

ජනාධිපතිතුමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍යය යැයි කියන දේ තමන්ගේ පුද්ගලික අදහසක් බවත්, අවශ්‍ය වුවහොත් හෙලිකොප්ටරයක් පවා භාවිත කළ යුතුයැයිද ඔහු කියා සිටියේය.

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

මාලිමා සංවිධායක අත්අඩංගුවට - බීමතින් දේවාලෙට පැනලා මිලියන 5ක කන්‍යා මරිය තුමියගේ පිළිමේ කඩලා

කෙසේවෙතත්, ජනාධිපතිතුමන් එවැනි අතිරේක ආරක්ෂක ක්‍රියාමාර්ගවලට කැමැත්තක් දැක්වන්නේ නැති බවද අමාත්‍යවරයා එමඟින් සනිටුහන් කළේය.

මෙම අදහස් ඔහු ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.