හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු[PHOTOS]

Gossip Today Marriage SL Actress Gossips Gossip Lanka Sinhala news
By Kaushi Jul 27, 2025 09:47 AM GMT
Kaushi

Kaushi

Report

කලා ලෝකේ තරු අතර මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන චරිතයක් තමයි රංගන ශිල්පිණී පියුමි බොතේජු කියන්නේ.

ඔන්න මේ දවස්වල ඇය ආයේ සමාජ මාධ්‍ය තුළ කළ එළි බැහැලා තියෙනවා.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

ඒ සතිඅන්ත පුවත්පතකට ඇය පළකර තිබෙන අදහස් එක්ක. කතාවේ හැටියට ඇයට මේ දවස්වල ඇගේ මව ජීවන සහකාරයෙක් සොයනවා.

ඉතින් මේ ආරංචියත් එක්ක ඔන්න ආයෙත් ප්‍රේක්ෂකයෝ පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන්.

කොහොම වුණත් ඇයට හොඳ සහකාරයෙක් ලැබෙන්න ඕනේ කියලා තමයි ඇය වගේම ඇයට ආදරේ කරන අයත් ප්‍රාර්ථනා කරන්නේ.

පහතින් පුවත්පතට ඇය පළ කළ අදහස් උපුටා දක්වා ඇත,

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

"ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලය අයින් කරන්න බෑ" රජයෙන්ම දැනුම් දෙයි

"පියුමි හැමදාම ඔහොම තනියම ජිවත් වෙන්නද කල්පනාව?

ඔයා අහන්නෙ මරු ප්‍රශ්නයක් . මේ දවස්වල අපේ අම්මත් ඕකම තමයි අහන්නේ. අපේ ගෙදර හිටියේ මමයි අම්මයි තාත්තයි. දැන් තාත්තා නැති වුණු නිසා ඉන්නේ අම්මයි මමයි. ගෙදර වුණත් මොකක් හරි වැඩක් කරන්න ගියාමත් අයියලාට කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් අයියාගේ පුතාට කියන්න ඕනේ. ඒ නිසා අම්මත් නිතරම කියනවා මේ ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ කියන එක. ඉතින් මටත් ඇත්තටම පාළුයි. මනුස්සයෙක්ගේ ජීවිතේට ආදරේ කියන දේ විවිධාකාරව ලැබෙන්න ඕනේ. අපේ හැඟීමක් ෂෙයාර් කර ගන්න හරි කෙනෙක් ඕනේ කියන එක මටත් තේරෙනවා. බලමු ඉස්සරහට ඉතින්.

ඒ කියන්නේ ළඟදීම ජීවිතේ වෙනස් වෙන සුබවාදී පැත්තක් තියෙනවා කියන එකනේ?

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

අම්මා නම් මේ දවස්වල සුබවාදීව කෙනෙක් හොයනවා.

මේ සැරේ ආදරේ ඉස්සර නොකර යෝජිත පැත්තට ද ඉඩ දෙන්නේ?

මෙහෙමයි මට හැමදාම වුණේ මගේ හැඟීමට මුල් තැන දීලා මට අවසානයේ වුණේ මාව රැවටීමට ලක් වීමක්. මොකක් හෝ හේතුවක් නිසා පියුමි බොතේජු කියන කෙනා ළඟට ආව එකක් තිබ්බේ. එක්කෝ ජනප්‍රියත්වයට නැත්නම් මිල මුදල්වලට. එතැන මම හොයපු ආදරේ තිබුණේ නැහැ. මම දැන් කණාමැදිරි එළියටත් බයයි. "

අධ්‍යාපනයට, පවුලේ සමගියට,ධනයට වාසි අවාසි ගෙනෙන සුබ දවසක් අද

අධ්‍යාපනයට, පවුලේ සමගියට,ධනයට වාසි අවාසි ගෙනෙන සුබ දවසක් අද

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha