පුතා ගැන බොරු දැම්මට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට හොඳ පදෙන් බැන්න පියුමි .සාක්‍ෂි එළිපිට
පසුගියදා පියුමි හංසමාලිගේ පුතු වන කාවිංග පොලිස් අත්අඩංගුවට පත්විය.ඒ රිය අනතුරක් සිදු වූ අවස්ථාවේදී පුද්ගලයකුට පහර පිට පහර එල්ල කිරීමේ චෝදනාව මතයි. ඒ අනුව අත්අඩංගුවට ගැනුණු ඔහු ස්වල්ප වේලාවකින් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
පියුමි සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක්.එනිසා මේ සිදුවීම සමාජ මාධ්‍ය පුරාවටත් මාධ්‍ය නාලිකා පුරාවටත් ප්‍රචාරය වූ ප්‍රධාන පුවතක් බවට පත්විය. එම නිසා විවිධ මාධ්‍ය ආයතන මෙම පුවත විවිධාකාරයෙන් ප්‍රචාරය කිරීමට පටන් ගත්තේය. ඉතින් පියුමි කියන්නෙත් කට වහගෙන නිකං ඔහේ ඉන්න කෙනෙක් නෙවෙයිනේ.
විශේෂයෙන් තමන්ගේ පුතා ගැන මේ විදිහට ප්‍රචාරයන් සමාජගත වෙද්දී ඇයට ඒක දරා ගැනීමට නොහැකියි.එම නිසාම ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට එයාකාරයෙන් පුතා ගැන බොරු කියූ ප්‍රසිද්ධ නාලිකාවකට බැණ වැදී තිබුණේ පහත ආකාරයේ සටහනක් ද එක් කරමින්.
"Gu කාpan swaranwahini පට්ට පල් boru නොදා හිගා කාpan ඔයිට වඩා හොදයි කසිම කෙනෙක් three wheeler එක ඇලට දාලා නැ එ අය්යා ලමයි වැටුනු නිසා එ ලමයට පිහිට වෙන්න ඉක්මනට දුවන් ගිහින් ගිය කලබලෙට han break අදින්න අමතක වෙලා එ three wheeler එකෙ අය්යාගෙ පව්ලෙ අයම කියනවා ගිහින් CCTV balapalla මෙ වගේ boru news දාන TV එකක් වත් බලන්න එපා මෙ රටෙ මිනිස්සු ඇත්ත වගෙ යකු ලැජ්ජ නැතුව mun බොරැ දාන හැටි 🖕🖕 මම කියන්නෙ නැ ගගට තල්ලු කරපු කිව්වා කියලා හිtho ගනින් අනෙ මෙ ගෙදරවල් වලට වෙලා news බලන අම්මලා තාත්තලා නැන්දලා මාමලා යකු ඇත්ත කියලා හිතනවා නෙ ඇරත් මෙක news එකක් ද ?
රිච් බැහැපු නාලිකා වලට ඉතිං piumi hansamali ගෙ පුතාගෙන් හරි reach එකක් එනවා නම් අනෙ අසුචිත් කයි 🤮 මම ඇත්ත කතා කරන්නයි කෙලින් හිට ගන්නයි බය නැ දානවා නම් ඇත්ත දාන්න ඔනෙ බොරැ දාන්න එපා මට බොරැව පෙන්න බැ ලැස්ති වෙලා ඉන්න මම නඩු දානවා බොරැ දාපු ඔක්කටම"
කෙසේ නමුත් මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර පියුමි හංසමාලි අගතියට පත් පාර්ශවයෙන් තමන්ගේ පුතා වෙනුවෙන් අවංකව සමාව ඉල්ලන බවත් සඳහන් කර තිබේ.
