ඇත්තටම මේ පියුමිද? මොකක්ද මේ වුණේ එයාට [PHOTOS]

Report

සුප්‍රසිද්ධ නිලි පියුමි ශ්‍රීනායක කියන්නේ අපි හැමෝම ආදරය කරන නිළියක්.

ඇය ඇයගේ මුහුණුපොතේ නිතර නිතර පුවත් මවන්න දක්ෂ තරුණියක්.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

ඇයගේ රංගනයට වගේම ඇයගේ රූපයටත් රසිකයන් පිස්සු වැටිලයි ඉන්නේ.

හැබැයි මේ වෙනකොට ඇය ඇයගේ මුහුණු පොතේ ටිකක් වෙනස් විදිහේ චායාරුප පෙළක් එක් කරලයි තිබුනේ.

ඒ චායාරුප පෙළ බලපු රසිකයන් මොකක්ද මේ වුණේ කියලත් හොයන්න පටන් ගත්තා.

හැබැයි ඇය මේ චායාරුප අරන් තියෙන්නේ ස්වභාවික ලස්සන ඉස්මතු කරන ආකාරයේ පොටෝශුට් එකක් කරන්න තිබුණ ආසාවටයි.

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

නෝනට විභාගයක් නිසා කලින්ම නිදාගත්තා ආයේ ඇහැරුනේ නෑ - රාජ්‍ය සේවිකාවගේ මළසිරුර ඇද උඩ

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery