පැය 9ක්? මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්? - BMW එකක් නිසා පියුමි හංසමාලිට ඊයේ සිදු වූ දේ.

Report

නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාශය ඊයේ(06) ප්‍රශ්න කර තිබෙනවා.

ඇයට අයත් බව කියන BMW වාහනයක් සම්බන්ධයෙන් ඇයගෙන් පැය නවයක් ප්‍රශ්න කළ බවයි වාර්තා වන්නේ.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.


රුපියල් මිලියන 60ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඇය විමර්ශනය කර තිබේ. හංසමාලිට අයත් බව කියන BMW වර්ගයේ මෝටර් රථයක් මෙම සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නාවල පිහිටි නිවසේ තිබී පසුගියදා සොයා ගැනුණා.

මෙම සැකකරු එම වාහනය පියුමි හංසමාලිගෙන් මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

ජනාධිපති අනුර ආවා විතරයි. මේ මාසයේ රට තුළ හිතාගන්නවත් බැරි දෙයක් වෙලා - ව්‍යාපාරිකයන් මෙච්චර risk එකක් ගත්තේ ඇයි?

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.