ෆයිසර් එන්නත් සමාගමේ ප්‍රබලයෙකුට දෙවන වරටත් අත් වූ ඉරණම..
COVID-19 Vaccine
By krishani
ෆයිසර් එන්නත් සමාගමේ විධායක අධ්‍යක්ෂවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඇල්බර්ට් බෝර්ලා සදහන් කළේ රෝග ලක්ෂණ අනුව සිදු කරන ලද වෛරස පරීක්ෂාවක දී මේ බව තහවුරු වී ඇති බවත් වෛරසය ආසාදනය වී ඇත්තේ දෙවැනි වරටත් බවයි.
60 හැවිරිදි වියෙහි පසුවන බෝර්ලා ප්‍රකාශ කළේ තම සමාගමෙන් වෛරසයට එරෙහිව නිපද වූ ප්‍රති වෛරස් ප්‍රතිකාරය වන COVID-19 Paxlovid මේ වනවිට ඔහු ලබා ගැනීම අරඹා ඇති බවය.