සංවේදි ලෙස අදත් පුද්ගලයෙකු ඝාතනයට ලක්වේ..
By Subodha
අද (27) අගලවත්ත , පින්නනගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි .
පපුවේ වම්පසට එල්ලවූ බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇත.
රෝහල් ගත කිරීමේදී මෙම පුද්ගලයා මියගොස් ඇතැයි වාර්තා වේ.
සිද්දිය සම්බන්ධව අගලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |