අහිංසක මනුස්සයට අලියා ගහලම මැරුවා ගේත් කුඩුපට්ටම් කෑලි විතරයි
වන අලියෙකු පහරදීමෙන් නිවසක් තුළ සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරට එම පුද්ගලයා මුහුණ දී ඇත්තේ වැල්ලවාය ඇතිලි වැව ප්‍රදේශයේදිය.
එහිදී සිදුවූ වන අලි ප්‍රහාරය හේතුවෙන් මියගිය පුද්ගලයා ජිවත් වූ නිවස ද සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී ගොස් ඇති බව වාර්තා වේ.
වැල්ලවාය ඇතිලි වැව ප්‍රදේශයේ ජනතාව නිරන්තරයෙන් මෙලෙස වන අලි තර්ජන හේතුවෙන් දැඩි ලෙඩ බියටත් පීඩාවටත් ලක්ව ඇති බව තොරතුරු වාර්තා වේ.
