Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS)

By krishani May 12, 2024 03:44 PM GMT
Report

මහජන බැංකුව විසින් සිය ගණුදෙනුකාරභවතුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Credit කාඩ් එකක් ද..නැත්නම්?. මහජන බැංකුව එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..(PHOTOS) | Peoples Bank Announsment

ඒ ගනුදෙනුකාරභවතුන් වෙත වඩා උසස් සේවාවක් සැපයීම සඳහා කාඩ්පත් ගෙවීම් පද්ධතියේ යාවත්කාලීන කිරීමක් සිදුකිරීම කිරීම සම්බන්ධයෙන් ය.

ලබන 26 වනදා සිට ජුනි 01 වනදා දක්වා වහාම ක්‍රියාත්මක දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..

ලබන 26 වනදා සිට ජුනි 01 වනදා දක්වා වහාම ක්‍රියාත්මක දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..


ඒ අනුව 2024 මැයි 12 දින පෙ.ව. 12.45 සිට පෙ.ව. 3.45 දක්වා සහ 2024 මැයි 13 දින පෙ.ව. 12.45 සිට පෙ.ව. 3.45 දක්වා පහත සේවාවන් වලට බාධාවන් සිදු විය හැකිය.

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..

ඉතුරුම් පොලී අනුපාතවලට කුමක් වෙයි ද?. එකවරම ගත්ත තීරණයක් මෙන්න..


- මහජන ගෙවීම් ඩිජිටල් පසුම්බි යෙදුම

- සියළුම Credit කාඩ්පත් ගනුදෙනු

- වෙළඳ ආයතන සේවාවන් (POS)

කෙසේ වෙතත්, මේ හේතුවෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව විසින් සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර ඇත.


එම නිවේදනය පහතින්,

GalleryGallery