ලබන 26 වනදා සිට ජුනි 01 වනදා දක්වා වහාම ක්‍රියාත්මක දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න..

Report

ලබන 26 වනදා සිට ජුනි පළමු වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය.

ලබන 26 වනදා සිට ජුනි 01 වනදා දක්වා වහාම ක්‍රියාත්මක දෙයක් ගැන දැනුම්දීමක් මෙන්න.. | A Dengue Control Program From 26Th May To 1St June

ඒ අනුව දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකයට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?..

රාජ්‍ය නිළධාරීන්ට තායිලන්තයේ යන්න අවස්ථාවක් මෙන්න.. වැයවෙන වියදම් සියල්ල නොමිලේ?..


මේ වන විට වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

කෙසේ වෙතත්, වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවති.