පී.බී.ඉල්ලා අස්වෙයි..? මීළඟට එන්නේ ඩී.එම්..?

politics P.B.Jayasundhara D.M.Anura
By Sewvandhi Dec 14, 2021 01:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බවට මාධ්‍ය වාර්තා පළ වී ඇත.

නමුත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ඇතැම් මාධ්‍යවල මේ බව පලව ඇතත් එවන් නිල තොරතුරක් මෙතෙක් ලැබී නැති බවයි.

මේ අතර මාධ්‍ය වාර්තා පළ වන්නේ පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවත් පුරප්පාඩු ඒ සඳහා දැනට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් රාජකාරි කරන ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කරනු ඇති බවත් ය.

......................................

You may like this video..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now